Skip to main content

මේ රූපේ තියෙන්නෙ චන්ද්‍රිකාවක ගමන් මගක් සිතියම් ගත කරාම පේන විදිහ

 ❌❌❌ මේක අලුත් දෙයක් වෙන්න පුලුවන්..... සමහර අයට ❌❌❌

මේ රූපේ තියෙන්නෙ චන්ද්‍රිකාවක ගමන් මගක් සිතියම් ගත කරාම පේන විදිහ



😯😯😯😯😯😯😯

බැලූ බැල්මයට කෙලින් යන්න ඕන  එක ඒකේ ඉන්න සෙට් එකට ආතල් එකට එකට වගේ උඩ පහල ගිහින් වගේ තමා පේන්නේ 😂

නෑ මේ ඇත්තම සිතියමක් ජාත්‍යන්තර අභයවකාශ මධ්‍යස්ථානයේ 

දැන් ප්‍රශ්නේ තමා මේ මගුල කෙලින් යන්නේ නැතුව මේ සයිනාකාර හැඩේකට යන්නේ මොකද කියන එක

හේතුව/පිලිතුර තමා  අපේ ලෝකය ගෝලාකාරයි ගෝලාකාර වස්තුවක් වටේ තමයි මේ චන්ද්‍රිකාව ගමන් කරන්නේ එතකොට ත්‍රිමාන තලයක වෙනදේ අපි දිවිමාන නැතිනම් මේ පැතලි විදිහට සිතියම් ගත කරාම පේන්නේ මේ විදිහට සයිනාකාර හැඩයකින් 

Satellite  එක්ක නෙවෙයි ගුවන් යානයක ගුවන් පතයක් උනත් ඔහොම තමා සිතියම් වල තියෙන්නේ හරියට පයිලට් ආතල එකට උඩ පහල ගිහින් වගේ පේන්නේ..

මේ සීන් එක ඔයාටම කරලා බලන්න පුලුවන්. මුලින්ම කොලයක් අරන් කොලේ පිරෙන්න ලස්සන සයින් වක්‍රයක් අදින්න මන් වගේ ඊට පස්සේ සයින් වක්‍රවල කොන් දෙක එකිනෙක යා කරලා බලන්න එතකොට ඔයාලට වෘතාකාර මාර්ගයක් බලාගන්න පුලුවන් වෙයි... 

අන්න ඒ වෘතය තමා ද්විමාන සිතියමක් තුල සයිනාකාර මාර්ගයක් වගේ තියෙන්නෙ.

කියවල වැඩේ කරපු අයට ඉස්කෝතුයි ❤❤

https://www.facebook.com/දැනුම්-සාගරය-The-Ocean-Of-Knowledge-Official-111733067279090/

දැනුම් සාගරය-The Ocean Of Knowledge Official

Comments

Popular posts from this blog

ෆෝටෝනය සහ පෘථිවිය

  🌍 🌞  මේක අලුත් දෙයක් වෙන්න පුලුවන්!!! සමහර අයට  🌞 🌍 °°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°° මොකක්ද මේකේ තේරුම ? -=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=- ෆෝටෝනයකට සූර් ‍ යාගේ හරයේ සිට එහි මතිපිටට එන්න අවුරුදු එක්ලක්ශ හැත්තෑදහසක් ගත වෙනවා. නමුත් ඒ ෆෝටෝනයට පෘථිවියට ලගා වෙන ගතවෙන්නෙ විනාඩි අටක් විතරයි. අද කතාව මේ හුටපටය ගැන  🤭 ❤ මම මේක full විද් ‍ යාත්මක වචන දාලා ලියන්නෙ නෑ හැමෝටම තේරෙන්න පුලුවන් වෙන විදිහට දේවල් සරල කරලා විස්තර තරමක් අඩු කරලා ලියන්නෙ හැමෝටම තේරුම් ගන්න පුලුවන් වෙන්න හොදේ.... ඒනම් අපි කතාවට බහිමු... 🌍  Intro °°°°°°°°°°°° අපි හැමෝම දන්නවා සූර් ‍ යා ගේ හරයේ න් ‍ යශ්ටියක් විලයන ප් ‍ රතික් ‍ රියාවක් මගින් ශක්තිය නිදහස් වෙනවා කියලා. ඒ කියන්නේ hydrogen න් ‍ යශ්ටි හතරක් එකතු වෙලා හීලියම් න් ‍ යශ්ටියක් හදනවා. මෙතන ප් ‍ රතිකියක සහ ඵලයේ ඇති වෙන ස්කන්ධය වෙනස ශක්තියක් විදිහට නිදහස් වෙනවා ඔව් ඔයා හිතුවා හරි අයින්ස්ටයින් ලොක්කගේ සමීකරනයක තමා වෙන්නෙ ස්කන්ධය ශක්තිය බවට පත් වෙනවා. මෙන්න මේ ශක්තිය අපි ලස්සන වචනෙකින් හදුන්වනවා ශ...

අද අපි කතාකරමු මරණීය ජලාශය ගැන

මේක අලුත් දෙයක් වෙන්න පුලුවන්.... සමහර අයට මරණීය ජලාශය අද අපි කතා කරන්නේ භයානක ජලාශයක් ගැන. මගේ භාශාවෙන් නම් " මෙඩූසා ජලාශය " ඔයලා අහලා ඇති ග් ‍ රීක මිත් ‍ යා කතාවල ඉන්න මෙඩූසා ගැන. එයාගේ එක බැල්මකින් අපිව ගල් පිලිමයක් වෙලා තමා නතර වෙන්නෙ. ඔයලා දැනන් හිටියද ඒවගේම කෙනෙක් වතුරට වැටුනොතත් පිලිමයක් වෙන ජලාශයක් තියෙනවා කියලා ඔව් සිරාවටම තියනවා! මේ ජලාශයේ නම තමයි නේට් ‍ රොන් ජලාශය ( Netron Lake 1 රූපය බලන්න) මේ ජලාශය පිහිටලා තියෙන්නෙ අප් ‍ රිකාවේ ටැන්සානියාවේ. මේ ජලාශය 57Km දිහකින් සහ 22 Km පලලකින් යුක්ත වෙනවා. මේ ජලාශය ගොඩක් ගැබුරු නැහැ උපරිම ගැබුර 3m වගේ වෙන්නෙ. මේකේ භයානක සීන් එක තමා ; මේ ජලාශයෙ ජලයට වැටෙන ඕනම කෙනෙක් අන්තිමට පිලිමයක් වෙලා තමා නතර වෙන්නේ. හරියට මමියක් වගේ. මේකට හේතුව කියන්න කලින් මේ ජලාශය ගැන මන් පොඩි කරුනු ටිකක් කියන්නම්. මේ ජලාශය හරියටම මල මුහුද වගේ ජලයේ ගොඩක් ලවණ සාන්ද් ‍ රණය වැඩී. ඒකට හේතුව මේ ජලාශය මේ වියලි දේශගුනය නිසා සහ කාන්තාර ලවන වැසි වලින් හොදට පෝෂණය වෙලා තමා තියෙන්නෙ. හරියට ම්ම්... ලුනු ලේවායක් වගේ. හොදයි දැන් කාරනාවට බහිමු. මේ ජලාශය ලගම තියනවා ක...

මිටිය බැලන්ස් කරමු

  🔨   🔨 මේක අලුත් දෙයක් වෙන්න පුලුවන් සමහර අයට 🔨 🔨 °°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°° මිටිය බැලන්ස් කරමු °°°°°°°°°°°°°°°°°°°°°°°°°° ඔයාලා දැකලා ඇති අන්තර්ජාලයේ ගොඩක් තැන්වල මේ මිටියක් අඩිරූලක් මගින් බැලන්ස් කරලා තියන හැටි. අපි බලමු මේක කරන්නෙ කොහොමද කියලා. අපි වැඩි කතා නැතුව කාරනාවට බහිමු. 🔨  අවශ් ‍ ය ද් ‍ රව් ‍ ය ============== 1. මිටියක් 2. නූල් කැබැල්ලක් 3. අඩි රූලක් ( 30cm එක අනිවා ගන්න ඊට අඩු එකක් ගන්න එපා වැඩි උනාට කමක් නෑ ) 4. Tape 🔨  පියවර.. =========== 1️⃣ අපි මුලින්ම බලන්න ඕන මිටියේ ගුරුත්ව කේන්ද් ‍ රය කොහෙද කියලා. ගුරුත්වය කේන්ද් ‍ රය කියන්නෙ වස්තුවක බර කියන බලය ක් ‍ රියා කරන ලක්ශය. නැත්නම් අපි සාමාන් ‍ ය භාශාවෙන් කිව්වොත් මිටිය බැලන්ස් වෙන තැන මෙන්න මේ ලක්ශය තමා ගුරුත්වය කේන්ද් ‍ රය තිබෙන තැන. මිටියේ ගුරුත්ව කේන්ද් ‍ රය තියෙන්නෙ හරි මැදද ? නෑනේ මිටියේ යකඩ කොටස නැත්නම් හිස ආසන්නයේ තමා තියෙන්නෙ. ඕනම වස්තුවක් ගුරුත්ව කේන්ද් ‍ රය තියෙන්නෙ වැඩි ස්කන්යක් සාන්ද් ‍ ර වෙලා තිබෙන ස්තානය ආසන්නයේ. ඒක නිසා මිටිය හිස ගාවින...