Posts

Featured Post

Coca Cola Eruption

 ⚕️🤯🤯⚕️ මේක අලුත් දෙයක් වෙන්න පුලුවන්.... සමහර අයට ⚕️🤯🤯⚕️ Coca Cola Eruption ඔයාලා දැකලා ඇති කොකා කෝලා නැත්නම් ඕනම කාබනිකෘත බීම එකක් බොන්න කලින් බෝතලේ හොදට හොල්ලලා අපි විවෘත කරොත් ඒකෙ බීම එලියට විසිවෙලා අපිව නාවල එතන වැඩේ වන කරලා තමා නතර වෙන්නෙ... ඇයි හැබෑටම එහෙම වෙන්නෙ ? බෝතලේ හෙල්ලුවම මොනාද උනේ ? අද අපි කතා කරමු ඒ ගැන මේ සීන් එක මන් මුල ඉදාලා සරලව පියවරෙන් පියවර කියන්නම්. කලබලේට නැතුව හිමීට සාවදානව කියවන්න. අපි කතාවට බහිමු. ඇයි බීම විසි උනේ ? දැනටම ඔයාලාගෙන් සමහර දෙනෙක් හේතුවක් හදන් ඉන්නේ. ඒ තමා පීඩනය වැඩි වීම නිසා තමයි මේ බීම එලියට විසිවෙන එක වෙන්නෙ කියන එක. ම්ම්ම්... වැඩේ කියන්නේ ඒක වැරදී මේක අපිට විතරක් නෙවෙයි scientist කෙනෙක්ටත් වැරදුනා. එයා ආටිකල් පවා ලිව්වා මේ සීන් එකට....නමුත් ඉතින් හේතුව නම් වැරදී. දැන් ඇත්තටම මොකද වෙන්නෙ... ඔයාල දන්නවා මේ කොකා කොලා බෝතලයට පීඩනයකට ලක් කරලා කාබන්ඩයොක්සයිඩ් දිය කරලා තියෙන්නෙ. මේම තියන මේ බෝතලේ පොඩි සිද්දියක් වෙනවා. ඒ තමා; මේ බෝතලේ එක කොටසක කොකා කෝලා තියනවා ඊට උඩ කොටසේ වාතය තියනවා. මෙන්න මේ කොටස් දෙක පවතින්නේ පීඩන සමත...
Recent posts